Recent Movies

ජනවාරියේ වගතුග

හැඳින්වීම නව වසරක උදාව ගෙනෙන ජනවාරි මාසය ලෝ වැසි සියලු දෙනා තුළ නව අපේක්ෂාවන්, අධිෂ්ඨානයන්, ප්‍රාර්ථනාවන් හා හැඟීම් ජනිත කරවන්නකි. ජනවාරි පළමුවන දිනය උදාව ලෝ වැසි සියල්ලෝ උත්සවාකාරයෙන් සමරති. ඇතමුන් මෙදින "ජනේරුව" යන නමින් හඳුන්වති. සිංහලයේ සමහර අය ජනවාරියට "බෝතල් මාසය" යන නම හාස්‍යයට භාවිත කරති. මන්ද, දෙසැම්බර් මාසය පුරා විවිධ මධුපානෝත්සව පවත්වා හා ලෞකික අවශ්‍යතා සඳහා අධික ලෙස මුදල් නාස්ති කර, අවසානයේ ජනවාරි මාසය ගෙවා ගැනීමට නොහැකිව මත්පැන් බෝතල් විකිණීමට සිදු වීම නිසා විය යුතුය. පින්ලන්ත භාෂාවෙන් ජනවාරිය සඳහා "ඔර්ක් මාසය" යන අරුතැති "ටැමික්කු" [tammikuu] යන වචනය යෙදේ. [එහෙත් එහි නියම අරුත "ශිශිරයේ මධ්‍යභාගය" යන්න ය.] වෙක් රාජ්‍යයේ ජනවාරිය "අයිස
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ඉතිහාසය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger