ඈත අතීතයේ සිට ම මිනිසා මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළේය. එබැවින් මිනිසා මරණයට පත් අයගේ මෘත ශරීර ආරක්ෂා කර තැබීමට විවිධ උපක්‍රම භාවිත කරමින් පියවර ගත්තේ ය. මෙම මෘත ශරීර තැන්පත් කිරීමට හා සුරක්ෂිතව තබා ගැනීම සඳහා විවිධ ආරක්ෂිත සොහොන් ගෙවල් සකස් කර ගත්හ. මුල්කාලීන කිතුනුවන් ද ස්වකීය කිතුනු සභාවේ සාමාජිකයන්ගේ හා ශුද්ධවරයන්ගේ මෘත ශරීර ආරක්ෂා කිරීම සඳහා රහසිගත බිම්ගෙවල් හා උමං යොදා ගත්හ. මෙම උමං සොහොන් ගෙවල් ඉංග්‍රීසි භාෂාවෙන් "කැටකෝම්බ්ස් " (Catacombs) යන නමින් හඳුන්වයි. මෙම උමං සොහොන් වලින් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ රෝම පුරවරය තුළය. එහෙත් ප්‍රංශය, මෝල්ටාව, කපදෝසියාව වැනි ප්‍රදේශ වල ද උමං සොහොන් තිබේ. මෙම උමං සොහොන් බිහි වීමට බලපෑ මූලික
උමං සොහොන් වලින් ප්‍රකාශිත මුල් කිතුනු සභාව
Posted by Dharmopadeshakaya
Posted on 6:54:00 AM | Monday, June 18, 2012
with No comments
Labels:
Globle Church History
කිතුනු පීඩනයේ වගතුග - 2
Posted by Dharmopadeshakaya
Posted on 6:49:00 AM |
with No comments

නීරෝ අගරජු සමයේ ප්‍රාණපරිත්‍යාගී වූ කිතුනුවෝ(මෙම ලිපියේ පළමු කොටස 2010 සැප්තැම්බර් 11 දින පළ විය.) ඔගස්ටස් සීසර් [1] අග රජුගේ මූලිකත්වයෙන්, ''ගඩොලින් තිබී කිරිගරුඬින් සැරසූ රෝමය" බිඳ දමා නව නුවරක් ඉදි කිරීමට අපේක්ෂා කළ නීරෝ [NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS] [2] මහ රජුගේ සිහිනය සැබෑ කර ගැනීමට තිබූ ප්‍රධාන බාධකය වූයේ රෝමානු සෙනෙට් සභාවය. කිතුනුවන්ගේ ශිලධාර්මික ප්‍රතිපත්ති හා ආගමික විශ්වාසයන් පිළිබඳව රෝමානු සෙනෙට්වරුන් අප්‍රසාදයෙන් සිටින බව හොඳින් දැන සිටි නීරෝ එයින් ප්‍රයෝජන ගනිමින්, තම අපේක්ෂාව මුදුන්පත් කර ගැනීම සඳහා එක් රාත්‍රියක දී රෝම පුරවරයට රහසිගතව ගිනි ලවා, එම වරද කිතුනුවන් වෙත පැවරීය. රෝම සෙනෙට්වරුන් සතුටු කිරීමේ අදහසින් රෝම අධි
Labels:
Globle Church History